apegalaxya (අපේ ගලෑක්සිය)
අලුත් පරන හෑමදේම බලන්න එන්න
Saturday, January 30, 2016
apegalaxya (අපේ ගලෑක්සිය): amazing children
apegalaxya (අපේ ගලෑක්සිය): amazing children: Video 1 Video 2 Video 3
Sunday, January 17, 2016
ජාවා ඉගෙනගන්න කැමතිද ?
computer program කරන්න භාවිතා කරන තවත් එක භාෂාවක් තමා මේ ජාවා. ජාවා ඉගෙනගන්න උදව් වෙන ලින්ක් ටිකක් තමඊ මේ පහලින් තියෙන්නේ ඔක්කොම PDF file වගයක් තියෙන්නේ ඔයාලට downlode කරගන්න පුළුවන්
01. http://adf.ly/1VNdNw
02. http://adf.ly/1VNeRG
03. http://adf.ly/1VNeWs
04. http://adf.ly/1VNeaS
මේ තියෙන ලින්ක් ඔයාට ජාවා ගැන දැනගන්න පුළුවන් ඒ වගේම ඔයාටම කියල program එකක් ලියාගන්නත් පුළුවන් මගේ ඊළඟ ලිපියෙන් ජාවා program කිහිපයක් ඔයාලට දෙන්නම් එතකන් ගිහින් එන්නම් සුභ දවසක් හැමෝටම........

Friday, January 15, 2016
Thursday, January 14, 2016
ගෝලීය උණුසුම නිසා ඇති වූ වෙනස්කම් (The changes due to global warming)
Tired of global warming? Get used to it.
Even if humans stop burning oil and coal tomorrow—not likely—we've already spewed enough greenhouse gases into the atmosphere to cause temperatures to warm and sea levels to rise for at least another century.
Tuesday, January 12, 2016
සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරමුද? Singlish Type karanna kamathida
ආයුබෝවන් යාලුවො හැමෝටම
සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරමුද
ගොඩක් අය මේ ගැන මේ වෙනකොට දන්නව කියල මම හිතනව නොදන්න අයට දැනගන්නත් එක්ක අද මම මුලින්ම කියල දෙන්න හදන්නේ කොහෙමෙද සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරන්නේ කියල.
සිංහල ටයිප් කරන්න නම් සිංහල කීබෝඩ් එක හුරුවක් තියෙන්න ඔනි ඒත් ඒක ටිකක් අමාරු වැඩක් ඒත් මම මේ කියන්න යන විදියට ඒක ඒ තරම් අමාරු නෑ හරිම ලේසියි. කරන්න තියෙන්නෙ සුළු දෙයයි. ඔයාලා හැමෝම දන්න ගූගල් සමගමේ අය සිංහල අපේ අයට ලබාදුන්නු වටිනා තෑග්ගක් තමා " Google ආදාන මෙවලම් " මේ ලින්ක් එක පාවිච්චි කරල (http://adf.ly/1V1SN6)
ලොග් වෙලාම බලන්නකෝ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාල SMS යවල තියෙන අයනම් මේක එතරම් අමාරු නෑ
මේ ලින්ක් එකට ලොග් වෙලා පහලින් තියෙන පින්තුරේ විදියට ඔයාලගේ computer එකට හරි tab එකට හරි mobile එකට හරි downlode කරගෙක හරි පාවිච්චි කරන්න පුළුවන්
මේක තමයි මගේ අලුත්ම බ්ලොග් එක මම මගේ දැණුම ඔයාල එක්ක බෙදාගන්න හිතාගෙන අලුත් වැඩක් පටන්ගත්තා ඒ තමයි මේ ''අපේ ගැලැක්සිය'' බ්ලොග් එක දැණුම, විනෝදය. මේ හැමදේම එක්ක අපි එහෙනම් වැඩේ පටන්ගමු.
සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරමුද
ගොඩක් අය මේ ගැන මේ වෙනකොට දන්නව කියල මම හිතනව නොදන්න අයට දැනගන්නත් එක්ක අද මම මුලින්ම කියල දෙන්න හදන්නේ කොහෙමෙද සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරන්නේ කියල.
සිංහල ටයිප් කරන්න නම් සිංහල කීබෝඩ් එක හුරුවක් තියෙන්න ඔනි ඒත් ඒක ටිකක් අමාරු වැඩක් ඒත් මම මේ කියන්න යන විදියට ඒක ඒ තරම් අමාරු නෑ හරිම ලේසියි. කරන්න තියෙන්නෙ සුළු දෙයයි. ඔයාලා හැමෝම දන්න ගූගල් සමගමේ අය සිංහල අපේ අයට ලබාදුන්නු වටිනා තෑග්ගක් තමා " Google ආදාන මෙවලම් " මේ ලින්ක් එක පාවිච්චි කරල (http://adf.ly/1V1SN6)
ලොග් වෙලාම බලන්නකෝ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාල SMS යවල තියෙන අයනම් මේක එතරම් අමාරු නෑ
මේ ලින්ක් එකට ලොග් වෙලා පහලින් තියෙන පින්තුරේ විදියට ඔයාලගේ computer එකට හරි tab එකට හරි mobile එකට හරි downlode කරගෙක හරි පාවිච්චි කරන්න පුළුවන්
Subscribe to:
Comments (Atom)