මේක තමයි මගේ අලුත්ම බ්ලොග් එක මම මගේ දැණුම ඔයාල එක්ක බෙදාගන්න හිතාගෙන අලුත් වැඩක් පටන්ගත්තා ඒ තමයි මේ ''අපේ ගැලැක්සිය'' බ්ලොග් එක දැණුම, විනෝදය. මේ හැමදේම එක්ක අපි එහෙනම් වැඩේ පටන්ගමු.
සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරමුද
ගොඩක් අය මේ ගැන මේ වෙනකොට දන්නව කියල මම හිතනව නොදන්න අයට දැනගන්නත් එක්ක අද මම මුලින්ම කියල දෙන්න හදන්නේ කොහෙමෙද සිංග්ලිශ් වලින් සිංහල ටයිප් කරන්නේ කියල.
සිංහල ටයිප් කරන්න නම් සිංහල කීබෝඩ් එක හුරුවක් තියෙන්න ඔනි ඒත් ඒක ටිකක් අමාරු වැඩක් ඒත් මම මේ කියන්න යන විදියට ඒක ඒ තරම් අමාරු නෑ හරිම ලේසියි. කරන්න තියෙන්නෙ සුළු දෙයයි. ඔයාලා හැමෝම දන්න ගූගල් සමගමේ අය සිංහල අපේ අයට ලබාදුන්නු වටිනා තෑග්ගක් තමා " Google ආදාන මෙවලම් " මේ ලින්ක් එක පාවිච්චි කරල (http://adf.ly/1V1SN6)
ලොග් වෙලාම බලන්නකෝ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔයාල SMS යවල තියෙන අයනම් මේක එතරම් අමාරු නෑ
මේ ලින්ක් එකට ලොග් වෙලා පහලින් තියෙන පින්තුරේ විදියට ඔයාලගේ computer එකට හරි tab එකට හරි mobile එකට හරි downlode කරගෙක හරි පාවිච්චි කරන්න පුළුවන්

No comments:
Post a Comment